හොරණ කොළඹ 120 පාරට ළඟින්ම නිවසක් සොයන ඔබට නවීනපන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට
ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන්යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේසුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට පිලියන්දල ගංගාරාම පාරෙන්
120 පාරට ඇවිදින දුර
බයිපාස් මාර්ගයටහා බොරලැස්ගමුවට ආසන්නව
නිදනකාමර 3 ක්හා නානකාමර දෙකකින් සමන්විතයි
පර්චස් 8.5 ක්සහ වර්ග අඩි 2200 ක්පමණ ඇත
සියලුම දොරජනෙල් සදහා කොස් ලීයොදා ඇත
ප්‍රැන්ටි කබඩ්කට්ටලය සහිත අලංකාර මුළුතැන්ගෙය
ඉදිරිපස හාපිටුපස ගෙවත්ත
උණුවතුර පහසුකම්
ස්වයංක්‍රීය ගේට්ටුව
සියලුම ප්‍රධානනගර වලට ආසන්නව
විකුණුම් මිල - ලක්ෂ 350 කි. සාකච්ඡා කරගත හැක
Architecture Design Valuable Luxury House In Near The Piliyandala Town
03 Bedrooms
02 Bathrooms
Kitchen With Modern Pantry Cupboard
Cooker
Roller Gate & Wicked Gate
Branded High Quality Fitting
8.5 Perch Land & 2500 sqft
Highly Residential Environment
Walking Distance To 120 Horana Colombo Main Road & Piliyandala Town
Walking Distance To Bank, Food City, Jogging path, Filling Station, Gym, Medical Center, Restaurant,
Bank Loan Obtained
Clear Documents
Price Can Negotiable
වැඩිවිස්තර සදහා අමතන්න
𝐏𝐫𝐢𝐜𝐞 - 𝟑𝟓𝟎𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )