Land For Sale In Tissamaharama

  • LKR700,000
දෙබරවැව තිස්සමහාරාමය
For Sale On Offer
Land For Sale In Tissamaharama
දෙබරවැව තිස්සමහාරාමය
  • LKR700,000

Overview

Property ID: HZ19262
  • Land
  • Property Type
  • HZ19262
  • Property ID
  • 20.0
  • Lot 5445

Description

Land For Sale In Tissamaharama

අගනා තැනක වටිනා ඉඩමක්

සීග්‍රයෙන් දියුණුවන තිස්සමහාරාම නගරයේ හදවත බදු

දෙබරවැව

තිස්සමහාරාම හා හම්බන්තොට ප්‍රධානම පාරට මුහුණලා(හයස්ටඩි අධ්‍යාපන ආයතනය ඉදිරිපිට) ඇති ඉඩම පර්චස් 20යි.ප්‍රධාන පාර වැට මායිමේ සිට පිටුපසට අඩි 200ක් පමණ දිග ඉඩම(පර්චස් එකක් ලක්ශ හතයි) ඕනෑම බැංකුවකට තිබිය හැකි ඔප්පුව.

දෙබරවැව ජාතික පාසලට දුර – මීටර් 500යි.

දෙබරවැව තිස්සමහාරාම රජයේ මූලික(ප්‍රධානම) රෝහලට – මීටර් 700යි.

දෙබරවැව(පෞද්ගලික) අමාන්ස් රෝහලට – මීටර් 600යි.

තිස්සමහාරාම(දකුනේ) ප්‍රධානම පූජනීය වන්දනීය පුදබිම තිස්සමහාරාම රාජ මහාවිහාරය අතුලු රජයේ සියලු ප්‍රධාන ආයතන හා පෞද්ගලික ප්‍රධාන ආයතන කිලෝමීටර් දෙක හමාරක් අතුලත පිහිටා ඇත.

හම්බන්තොට ප්‍රධාන වරායට – කිලෝමීටර් 25යි.

කිරින්ද වරායට – කිලෝමීටර් 15යි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට – කිලෝමීටර් 26යි.

අධිවේගී මාර්ගයට(දකුණ) – කිලෝමීටර් 24යි.

කතරගමට – කිලෝමීටර් 19යි.

යාල අභයභූමියට – කිලෝමීටර් 13.6යි.

සිතුල්පව්වට – කිලෝමීටර් 30යි.

  • Address දෙබරවැව තිස්සමහාරාමය
  • City Hambantota
  • Area Tissamaharamaya

Details

Updated on March 13, 2023 at 12:28 pm
  • Property ID: HZ19262
  • Price: LKR700,000
  • Land Area: 20.0 5445
  • Property Type: Land
  • Property Status: For Sale

Contact Information

View Listings
MaheshWar

Enquire About This Property

Similar Listings

Compare listings

Compare
MaheshWar
  • MaheshWar