මෙම ඉදිකිරීම යකඩ සහඅමානෝ සෙවිලි තහඩු වලින් නිම කර ඇත
මෙම ඉදිකිරීම රුපියල් ලක්ෂ 45 කට විකිණීමට තීරණය කර ඇත තවද මෙම ඉදිකිරීම කුලී පදනම මත ලබා ගත් ඉඩමක ඉදිකර ඇත .මෙම ඉදිකිරීම වර්ග අඩි 4500 ක් වන අතර අවශ්‍ය අයෙකුට කපා රැගෙන යෑමටද හැක මෙම ස්ථානයේ ව්‍යාපාරයක් කරන්න අයෙකුට ඉදිකිරීම මිලදී ගත් පසු ඉඩමෙහි අයිතිකරුවන් සමග බදු ගිවිසුමකටද එළඹීමට ඉඩමෙහි අයිතිකරුවන් කැමැත්ත පළ කර සිටී වාහන සේල් , වාහන අලුත් වැඩියා කිරීම සඳහා, ඇඟලුම් කර්මාන්ත ශාලාවකට ඕනෑම ව්‍යාපාරයකට සුදුසු ආකාරයෙන් තනා ඇත පැමිණ මිල ගණන් සාකච්ඡා කළ හැක
ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට
0760935577