පර්චස් 34 කොළබ රත්නපුර ප්රකධාන මාර්ගයේ මුහුණතට අඩි 15 පිටුපසින් .නිස්කලනක පරිසරයක පිහිටි පදිංචියට හෝ වියාපාරික ස්ථානයකට ඉතා සුදුසු ලින් ජලය හා නල ජලය සහිත.අඩි 20 පළල පාර,යෝජිත අධිවේගී මාර්ග පිවිසුමට 50 M සහ ඉඩම පිටුපසින් යෝජිත කුරුවිට රත්නපුර මංතීරු 4 අධිවේගී මාර්ගයට 20 M දුරින්.පොල් ගස් 15 පමණ ඇත.ඉඩම දෙපසින්ම ඇතුළු වීමට මාර්ග පහසුකම් ඇත.සීවලී මධ්යඅ විද්යානලයට 1 Km.කුමාර විද්යා ලයට 1.5 KM .රත්නපුර නගරයට 5 km.කුරුවිටට 2 km