======================
* Area – Matara
* Price – Rs. 85000 / = (Price per perch) (Prices are negotiable)
More info
==========
* Matara to Ratmale town and Matara – Kataragama main road
Adjacent 8p, 9p, 10p (from 700m land). Several plots of land for sale.
* 600m from the land to Ratmale Bambarunda railway station
* 700m from the land to the Matara – Kataragama main road
* 5km to Dickwella town.
* Reached Matara town in 15 minutes
can be.
* Beliatta town can be reached in 10 minutes (by train)
* 24 hour transport facilities (24 hour bus and train services)
* Bounded to major schools.
* All infrastructure facilities such as water, electricity, tarred roads, concrete drainage system are provided.
* There are also easy payment methods and bank loan facilities.
* Freehold deeds
Settle on the company which offers low interest rate debt consolidation with least hassle.
Best thanks for the investment.
=====================
*ප්රදේශය – මාතර
*මිල – රු.85000/=(පර්චසයක මිල)(මිල ගනන් සාකච්ඡා කර ගත හැක)
වැඩි විස්තර
==========
*මාතර රත්මලේ නගරයට සහ මාතර – කතරගම ප්රදාන මාර්ගයට
(700m ඉඩමේ සිට)යාබදව 8p,9p,10p. ඉඩම් කැබලි කිහිපයක් විකිණීමට ඇත .
*ඉඩමේ සිට රත්මලේ බඹරුන්ද දුම්රිය ස්ථානයට 600m
*ඉඩමේ සිට මාතර – කතරගම ප්රදාන මාර්ගයට 700m
*දික්වැල්ල නගරයට 5km.
*මාතර නගරයට විනාඩි 15න් ලගා විය
හැක.
*බෙලිඅත්ත නගරයට විනාඩි 10න් ලගා විය හැක.(දුම්රියෙන්)
*පැය 24ම ප්රවාහන පහසුකම් ඇත .(පැය 24ම බස් හා දුම්රිය සේවා පහසුකම්)
*ප්රදාන පාසල් වලට මායිම්ව පිහිටා ඇත.
*ජලය ,විදුලිය ,තාර දැමූ මාර්ග ,කොන්ක්රීට් කානු පද්ධතිය යන සියලුම යටිතල පහසුකම් ලබා දී ඇත .
*පහසු ගෙවීමේ ක්රම සහ බැංකු නය ලබා ගැනීමේ පහසුකම්ද ඇත .
*සින්නක්කර ඔප්පු
මෙවැනි සියලුම පහසුකම් සහිත සුන්දර නිස්කලංක පරිසරයක ඔබත් අදම පදිංචි වන්න.අදම ඔබේ සුන්දර ඉඩම් කැබැල්ල වෙන්කර ගන්න .
ආයෝජනට හොදම තැන්ක්.
Compare listings
Compare