Overview
Property ID: HZ24375
- Land
- 24375
- 30.0 perches
Description
Land For Sale In Kandy
Rs 3,750,000 total price
Address: No.63D, Royal kingdom ,Pitiyegedara Rd, Wattegama ,Kandy
Land type: Residential
Land size: 30.0 perches
සින්නක්කර ඉඩමකි .P.30 ක් විකිනීමට .ඉඩමේ සිට මහනුවර නගරයට km12 කි. හුන්නස්ගිරි කදු පියස ඉතා හොදින් දැකගත හැකිය .මනස්කාන්ත නිසoසල පරිසරයක පිහිටා ඇත.විදුලිය ,නල ජලය ඇත.කොස් ගස් හා පලතුරු පැල ඇත. අඩි 16 ක් පලල පාර අද්දර ඉඩම පිහිටා ඇත. නිවසක් ඉදිකිරීමට ගෙපලක් කපා ඇත.ඉඩම ඉදිරියෙන් වත්තේගම නගරය මනාව දිස්වේ.
P.30 ම ගන්නා ගැනුම් කරුවෙක් අමතන්න.පරික්ශාවෙන් පසුව මිල ගනන් සාකච්ඡා කල හැකිය.
Address
Open on Google Maps-
Address: Wattegama, Kandy
-
City: Kandy
Details
Updated on March 13, 2023 at 12:12 pm-
Property ID HZ24375
-
Price LKR3,750,000
-
Land Area 30.0 perches
-
Property Type Land
-
Property Status For Sale