ඔබේ සිහින නිවහන නිදහස් පරිසරයක, ඉදි කර ගැනීමට පමා නොවන්න.
• ගාල්ල-අකුරැස්ස ප්රධාන මාර්ගයට ඉතා සමීපව,
• සුන්දර වෙල් යායකට මුහුණලා
• බටේමුල්ල ජාතික පාසල් සීමාවෙන්
• ඉමදුව අධිවේගී පිවිසුමට විනාඩි 5න් ළඟා විය හැක.
• ඉමදුව නගරයට මීටර් 900කි.
• නල ජලය හා තෙකලා විදුලිය
• තාර යෙදූ පුළුල් මාර්ග
• කොන්ක්රීට් කාණු පද්ධති
• නිරවුල් ඔප්පු
• බැංකු ණය පහසුකම්
පර්චසයක් රු.230,000/- සිට
එකවර ගෙවීමේදී 5% දක්වා විශේෂ වට්ටම්.
අදම අමතන්න 0766 770 500/ 0772 909 504
perches 8
Compare listings
Compare