සියලුම කොටස් වල මායිම් ලකුණු කර ඇත.
කොළඹ පුත්තලම ප්‍රධාන පාරට ඉතාමත් ආසන්නයෙන් (150m)
හලාවත නගරයට 4km හා බංගදෙනියට 1.5km
කොන්ක්‍රීට් කර ඇති ප්රදේශයිය සභා පාර
ජලය හා විදුලි රැහැන් ඇද ඇත.
පර්. 16 සිට අවශ්‍ය ප්‍රමාණයට ලබාගත හැකිය.
නිරවුල් හා පිරිසිදු ඔප්පු සමග එ එ ප්රමාණයන්ට පිඹුර ලබා දිය හැකිය.
බිම් සැලැස්ම මෙහි ජායාරූප වල ඇතුලත් කර ඇත.
ඉලක්කම් දමා ඇති කොටස් පමනක් විකිණිමට ඇත.
පර් එකක මිල 90,000 සිට ඉහළට
The boundaries of all sections are marked.
Very close to Colombo Puttalam main road (150m)
4km to Chilaw town and 1.5km to Bangadeniya
Concreted Pradeshiya Sabha Road
Water and electricity lines are drawn.
Per. Available in required sizes from 16.
The plan can be given in individual sizes with clear and clean deeds.
The floor plan is included in the photos here.
Only numbered stocks are for sale.
Price per unit from Rs. 90,000 upwards
Compare listings
Compare