Overview
- Land
- 27314
- 13.0 acres
Description
Land For Sale In Anuradhapura
🖍තැනිතලා බවකින් යුත් අක්කර දහතුනක විහිදි තරමක් විශාල බිම් කඩකි 💯
🖍මෙම ඉඩම ඌරු පාලනය,ගවපාලනය,කුකුල් ෆ්ම් වැනි කටයුතු සදහා උචිත පරිදි පිහිටි ස්තානයකි💯
🖍මෙහි පොල්,කජු,වැනි වාර්ශික බෝග සදහා සහ මුරුන්ගා,පේර,ගස්ලබු වැනි බෝගහෝ වර්ශාජලයෙන් පමනක් සිදුකරන බඩයිරිගු,වට්ටක්කා,පැනිකොමඩු වැනි බෝග සදහා ඉතා යෝගය පාරිසරික තත්වයන් යටතේ පිහිටි බිමකි💯
🖍මෙම ඉඩම ගොම පොහොර/කොම්පොස්ට් පොහොර සාදන මදයස්තාන සැකසීමහා විශාල ගබඩා සන්කීර්න ඉදිකිරීම හා වීමෝල් ස්තාපනය කිරීමට ප්‍රවාහන කටයුතු සදහා සියලු පහසුකම් සහිත ස්තානයක පිහිටීම විශේශත්ත්වයකි💯
🖍මෙම ඉඩමේ කිරිගවයන්ට අවශ්‍ය ආහාර වර්ග මෙහිම නිශ්පාදනය කලගත හැකි අතර ඕනෑම ආකාරයක සත්ව වර්ගයක් මෙහි ඇති කිරීම කල හැකිය💯
🖍මෙම ඉඩම වගා කටයුතු සදහා හෝ සතුන් ඇතිකිරීම, ගබඩා සන්කීර්න ඉදිකිරීම, වීමෝල් ආරම්භ කිරීම යන කුමන කටයුත්තකට වුවද යොග්‍ය පරිදි පිහිටා තිබීම විශේශත්වයකි💯
🖍මිලගනන් සාකච්ඡා කරගත හැකි අතර වැඩි විස්තර සදහා අමතන්න
Address
-
City: Anuradhapura
Details
Updated on March 13, 2023 at 12:01 pm-
Property ID HZ27314
-
Price LKR5,950,000
-
Land Area 13.0 acres
-
Property Type Land
-
Property Status For Sale