Building For Sale In Yakkala

  • LKR22,500,000
98 Kandy Road Yakkala
For Sale On Offer
Building For Sale In Yakkala
98 Kandy Road Yakkala
  • LKR22,500,000

Overview

Property ID: HZ30404
  • Commercial
  • Property Type
  • 1,000
  • sqft
  • HZ30404
  • Property ID

Description

Building For Sale In Yakkala

Rs 22,500,000
Property type: Building
Address: 98 Kandy Road Yakkala
Size: 1,000 sqft

Commercial Building for Rent & sale in Yakkala (3 Storey Building)

 

.✔යක්කල නුවර කොළඹ ප්‍රධාන පාරට මූණ දාලා තිබෙන මෙම ගොඩනැගිල්ල කුලියට දීමට හො විකිනීමට තිබේ.

.✔පිරිසිදු ඔප්පු අවුරුදු පනහක් උවත් පත්තිරු බලා ගත හැක.

.✔තට්ටු 3කින් සමන්විත මෙම ගොඩනැගිල්ල පහත මාලය කුලියට දීමට තිබේ.

.✔මෙම ගොඩනැගිල්ලේ විදුලිය හා නල ජලය වෙන වෙනම ඇත

.✔ටෙම්පර්ඩ් ග්ලාස් දමා රිමෝට් දොරවල් දමා ඇත.

.✔වෙන වෙනම බාත්රූම් සාදා ඇත.

.✔එක කඩ කාමරයක වර්ග අඩි 320 වන අතර දිග 16 හා පලල 20 වේ.

.✔වැඩි විස්තර දැනගැනීම සඳහා මා අමතන්න.

 

මෙම ගොඩනැගිල්ල මා විසින් විකුණනු ලබන්නේ මුදල් අවශ්‍ය තාවයක් මතයි. මෙය මිලදී ගන්න කෙනාට සදාකල්ම මුදලක් අතර ලැබෙයි එම නිසා ඉක්මන් කරන්න. මුදල ගැන කතා කරගත හැක.

 

 

✔Facing the main road of Yakkala Kandy, Colombo, this building is for rent or for sale.

✔Fifty years of clean deeds can still take care of the sheets.

✔This 3 storey building has a ground floor for rent.

✔The building has separate electricity and piped water

✔Remote doors with tempered glass

✔Separate bathrooms

✔One shop is 320 square feet, 16 in length and 20 in width.

✔Contact me for more information

 

I am selling this building for cash. The person who buys this will get some money in between forever so hurry up. You can talk about money.

  • Address 98 Kandy Road Yakkala
  • City Gampaha

Details

Updated on March 13, 2023 at 11:50 am
  • Property ID: HZ30404
  • Price: LKR22,500,000
  • Property Size: 1,000 sqft
  • Property Type: Commercial
  • Property Status: For Sale

Contact Information

View Listings
Madusanka81

Enquire About This Property

Similar Listings

Compare listings

Compare
Madusanka81
  • Madusanka81