IDEAL FOR RESIDENCE / OFFICE Or ANY RESIDENTIAL WORK
Architecture Well Design & 1250 Sqft
03 Spacious Bedrooms
02 Bathrooms With Hot Water
Kitchen With Modern Pantry & 04 Burner Cooker
Court-yard
Living & Dining Area
Large Parking Space
Fully CCTV Security System
Roller Gate & Wicked Gate
Vehicle Parking Space
Very Close to Kahathuduwa Highway Interchange, ITUM Campus & Mahinda Rajapaksha Stadium, Food City, Keels, Medical Center, Filling Station, School, Playground & More..
18Minutes Piliyandala Town
15 Minutes Kesbawa Junction
5 min Kahathuduwa Highly Entrance
*************************
***********************************
වාස්තුවිද්‍යානූකූලව ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන්යොදා ඉදිකල නවීන පන්නයේ අලුත්මතනිමහල් නිවසක් විකිණීමට කහතුඩුව අධිවේගී පිවිසුමට ආසන්නව කහතුඩුවෙන්
නවීන මාදිලියේ මෙමනිවසෙහි
නිදනකාමර තුනක්
ඇතුළත නානකාමරදෙකක්
මැද මිදුල්ප්‍රදේශයක්
අලංකාර කබඩ්සහිත අංගසම්පූර්ණ මුළුතැන්ගෙයක්
ස්වයංක්‍රීය ගේට්ටුව
ඉදිරිපස හාපිටුපස උද්‍යාන අලංකරණය
ඉහළ නේවාසිකපරිසරය
ආරක්ෂිත කැමරාපද්ධතිය
කහතුඩුවඅධිවේගී පිවිසුමට විනාඩි 5ක් ඇතුළත ලගාවිය හැක
වැඩි විස්තර සදහාගැණුම්කරුවන් පමණක් අමතන්න
𝐏𝐫𝐢𝐜𝐞 - 𝟐𝟐𝟓𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )