Map

7 Bedroom 2 Storey House for Sale in Navinna Maharagama

(0)

Maharagama 8 views Mar 27, 2026

LKR45,000,000 Selling

Overview
Last Updated Mar 27, 2026
Property ID H2369
Category House
Number of bedrooms 7
Number of bathrooms 6
Number of floors 2
Price LKR45,000,000
Description

Spacious 2 storey house for sale in Devananda Road, Navinna, Maharagama, built on 9.1 perches in a highly convenient residential area. This well-designed property offers 7 bedrooms and 6 bathrooms, making it ideal for a large family, home office setup, rental income, or multi-family living. The ground floor includes an office room with attached bathroom and direct entrance, 2 master bedrooms with attached bathrooms, a comfortable living area, large dining space, pantry, kitchen, servant’s bathroom, dog cage, and parking space for 4 vehicles. The upper floor features 4 bedrooms, 2 bathrooms, a kitchenette, and separate external access. The house also comes with 2 separate electricity meters for upstairs and downstairs, along with CCTV surveillance. Minimum price is LKR 45 million. For inspections, call 0777477527 or 0771107527.

This house consists of 
* Spacious living and dining area
* 4 Bedrooms with 4 attached bathrooms, + 3 Bedrooms with 2 Bathrooms
* Spacious TV lobby
* Fitted pantry and wet kitchen in Down Stairs + Kitchenette in Upstairs 
* Servant room and washroom
* Four parking slots

Major attractions around the Property,

* 600m to Navinna Arpico Supper Centre , Keels, & Food City 450m
* 350m to Ayurveda Hospital on Old Kottawa Road, 
* 350m to Navinna Medicare Hospital 
* 700m to Navinna Railway Station
* 1.4km to University of Sri Jayawardhanapura 
* 1.6km to Sri Jayawardhanapura General Hospital
* 2.3km to Apeksha Hospital, Maharagama
*2.0km to Royal Institute International School 
* 2.7km to Louvre International College, Nugegoda
* 400m to High-level Road Navinna junction 
* 50m to Old kottawa Road

 

මහරගම නාවින්න දේවානන්ද මාවතේ පිහිටා ඇති රු.මිලියන 45 වන පර්චස් 9.1 ක  නිවසක්  සමඟ අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට💫

    🔴  බස්නාහිර පළාත
    🔴 කොළඹ  දිස්ත්‍රික්කය

📌ළඟම නගර නාවින්න හා මහරගම  නගර යි.

💥ඉහළ සහ පහළ මහලට වෙන වෙනම විදුලි මීටර 02 ක් හා බාහිර පිවිසුම් මාර්ග ඇත.

🔸නිවසේ,
👉🏻ඉහළ මහලේ,
▪️ නිදන කාමර 04 
▪️නානකාමර 02
▪️කුඩා මුළුතැන්ගෙය 
▪️CCTV නිරීක්ෂණ පද්ධතියක්

👉🏻පහළ මහලේ,
▪️විශාල විසිත්ත කාමරය 
▪️නානකාමර පහසුකම් සහිත කාර්යාල කාමරයක් (නියෝජිත කාමරයක්/නීතිඥ කාර්යාලයක්/ඇනෙක්ස් එකක් ලෙස භාවිත කළ හැකිය)
▪️Attached bathrooms සහිත Master Bed rooms දෙකක් 
▪️කෑම කාමරය 
▪️පැන්ට්‍රියක් සහ මුළුතැන්ගෙය 
▪️සේවක නිදන කාමරයක් හා නානකාමරයක් 
▪️වාහන 04 ක් නවතා තැබීමට අවශ්‍ය ඉඩකඩ
ඇත.

🔲ජල 🚰විදුලි💡 පහසුකම් ද සහිතය.

🔲ඉඩමේ සිට,
🔹පැරණි කොට්ටාව මාර්ගයට 50m දුරකි.
🔹නාවින්න හයිලෙවල් මාර්ග හන්දියට 400m දුරකි.
🔹නාවින්න Arpico super center, Food city සදහා 600m දුරකි.
🔹Keells supermarket සදහා 450m දුරකි.
🔹නාවින්න ආයුර්වේද රෝහලට(පැරණි කොට්ටාව මාර්ගයට) 350m දුරකි.
🔹නාවින්න මෙඩිකෙයාර් රෝහලට 350m දුරකි.
🔹නාවින්න දුම්රිය ස්ථානයට 700m දුරකි.
🔹ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට 1.4km දුරකි.
🔹ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහලට 1.6km දුරකි.
🔹මහරගම අපේක්ෂා රෝහලට 2.3km දුරකි.
🔹Royal Institute ජාත්‍යන්තර විද්‍යාලයට 2km දුරකි.
🔹Louvre ජාත්‍යන්තර විද්‍යාලයට (නුගේගොඩ) 2.7km දුරකි.

✨ඉඩම පර්චස් 9.1කි.
✨මිල රු.මිලියන 45 කි.
    ( මෙම ප්‍රදේශයේ පර්චස් එකක මිල රු.මිලියන 03 පමණ වේ)

📞දුරකථන අංක 
       ☎️0777477527☎️
       ☎️0771107527☎️
 


Features

Air Conditioning

Balcony

Garden

Laundry Room

Security



Location

Navinna



Share this property:

Write a review

Please log in to write review!




Contact
Mortgage Calculator
LKR

Drag the slider or enter the amount you want to borrow

80% 100%
LKR
%/year
LKR
Calculate Your Mortgage

Enter your property price and loan details above to see estimated monthly payments and total interest.

Amortization Schedule
Loan Amount 0 LKR
Total Interest 0 LKR
Total Amount 0 LKR

Your experience on this site will be improved by allowing cookies Cookie Policy