🏡 Modern House for Sale – Near Horana
Land Size: 12.5 Perches
House Size: 1,400 sq.ft
Price: LKR 17 Million (Negotiable after inspection)
✨ Property Features
- 3 Bedrooms 🛏️
- 2 Bathrooms 🛁
- Modern kitchen 🍳
- Separate outside bathroom for servants
- Additional external kitchen
- Stylish, modern finishes throughout
This house is built on land purchased from a Prime Lands residential development. Clear deeds are available, making it eligible for bank loans.
🏢 Development Features
- Gated and secure residential community 🔐
- Over 60 newly built houses and lands
- Peaceful and well-planned environment
- Swimming pool 🏊
- Gym facilities 💪
- 30 ft wide access road
⚡ Utilities
- Three-phase electricity
- Pipe-borne water
- Close to city limits
📍 Distance to Key Locations
- 1.7 km to Horana–Ratnapura main road
- 2 km to proposed Ratnapura Expressway entrance
- 2.5 km to Horana town
- 3 km to main bus stand
- 3.5 km to Horana Base Hospital
- 3.9 km to Taxila Central College
- 2.5 – 3.7 km to Keells, Cargills, Pizza Hut & KFC
🏡 Ideal for comfortable family living or a valuable long-term investment in a rapidly developing area!
පර්චස් 12.5 ක විශාල ඉඩමක ඉදිවූ වර්ගඅඩි 1400 කින් සමන්විත කාමර 3 ක්, නාන කාමර 2 ක්, නවීන මුකුතැන් ගෙයක්, සේවකයින් සදහා නිවසට පිටතින්නානකාමරයක් හා නිවසට පිටතින්අමතර මුලුතැන් ගෙයක් සහිත අලන්කාර නවීනනිවසක් විකිනීමට.
ප්‍රයිම්ලෑන්ඩ්ස් සමාගමේ නව නිවාස සන්කීර්නයෙන්මිලදීගත් ඉඩමක මෙම නිවසඉදිකර ඇත.
පිරිසිදු/නිරවුල් ඔප්පු නිසා අවශයනම් බැංකුණය ලබාගත හැක.
ගේට්ටුසහිත, වෙන් වූ ආරක්ෂිතනේවාසික පරිසරයක නව නිවාස 60කටඅධික සංඛ්‍යාවක් සහ හිස් ඉඩම්සමඟ සාමකාමී අවට පරිසරයකි.
# මූලිකපහසුකම්
+තෙකලාවිදුලි සැපයුම
+නලජලය
+නගරසීමාව ආසන්නයෙන්
+අඩි 30 පළල පාර
+පිහිනුම්තටාකය සහ ජිම්(Gym) පහසුකම්
ප්‍රදානස්ථාන වලට ඇති දුර:
හොරණ-රත්නපුර ප්‍රධාන පාරට කි.මී 1.7
යෝජිතරත්නපුර අධිවේගී පිවිසුමට කි.මී 2
හොරණප්‍රධාන බස් නැවතුම්පොළට කි.මී 3
හොරණප්‍රධාන නගරයට කි.මී 2.5
හොරණමහ රෝහලට කි.මී 3.5
තක්ෂිලාමධ්‍ය මහා විද්‍යාලයට (Taxila Central College) කි.මී 3.9
කීල්ස්(Keels) සුපිරි වෙළඳසැලට කි.මී 2.6
කාගිල්ස්ෆුඩ්සිටි(Cargills Food City) හොරණ 1ට කි.මී 3.7
කාගිල්ස්ෆුඩ්සිටි(Cargills Food City) හොරණ 2ට කි.මී 3.6
පීසාහට්(Pizza Hut) හොරණ 1ට කි.මී 2.5
KFC හොරණකි.මී 2.5
අබාන්ස්ප්‍රදර්ශනාගාරය(Abans Showroom) හොරණට කි.මී 3.4
හොරණරජමහා විහාරයට කි.මී 4.3
පොලිස්ස්ථානයට කි.මී 3
තැපැල්කාර්යාලයට කි.මී 2.5
නගරශාලාවට කි.මී 3.5
අධිකරණසංකීර්ණයට කි.මී 2.9
නිවසසමග ඉඩමෙහි මිල ලක්ශ 170 ක්පමණයි (මිල පැමින පරීක්ශාකිරීමෙන්පසු සාකච්ඡා කළ හැක)