සුන්දර දියතලාව නගරයේ සිට කි.මි. 2ක් දුරින් පිහිටි මෙම සොදුරු නවාතැන නිසාංසල පරිසරයක කුබුරු යායක් අද්දර පිහිටා ඇත.
මෙහි කාමර 9ක්, නානකාමර 9ක් ඇතුලුව සියලු පහසුකම් වලින් සමන්විත වේ. 40 දෙනෙකුට උවද නාවාතැන් ගත හැකිය. ශ්රි ලාං කා සංචාරක අධිකාරියේ අනුමැතිය ලබා ඇත.
Room rates – Rs.3000.00
වැඩි තොරතුරු සදහා අපේ face book පිටුවට එන්න.
Wasala Village View Bungalow is situated in a tranquil village in the midst of Sri Lanka.(Easy to access through the sir Lanka Army Gamunu Regiment, Military training academy). Five minutes’ drive from Diyatalawa town to the Wasala village view Bungalow which is situated near to the Ellagama temple. This is a place where you ca have panoramic views of attractive valley range of mountains, brooks, lakes, primeval forests, farmlands and step tea plantation.
Escape from heretic urban area and come to the Wasala village view Bungalow to experience cool and salubrious climate.
☑️This is a two storied newly built bungalow.
☑️Well-furnished 9 bedrooms
☑️9 bathroom with hot water(7 attached bathroom)
☑️Modern kitchen with electrical appliances
☑️Ample parking space