ඉඩමක් විකීණීමට – කෑගල්ල
අක්කර 1.3/4 යි සහ වර්ග අඩි 2000 ක අංගසම්පූර්ණ නිවස
කෑගල්ල බුත්ලත්කොහුපිටිය මාර්ගයේ මාබෝපිටිය හන්දියට කි.මී 3 ක් දුරින් ගන්තුන මාර්ගයේ (ගන්තුන මාර්ගයට මීටර් 500 යි )
හික්ගොඩ තැපැල් කර්යාලය අසල
අාධායම් සහිත රබර් / තේ / පොල් / ගම්මිරිස් / දූරියන් / වගාවන් සහිතයි
පිරිසිදු උල්පත් ජලය තෙකලා විදුලිය අඩි අට මාර්ග
නිරවුල් ඔප්පු
සියලු පහසුකම් සහිතයි
ඉඩම සමග නිවස හෝ ඉඩම පමණක් හෝ නිවස පමණකක් ද විකිණීමට
නිවස පමණක් නම් ලක්ෂ 20යි
මිළ. පර්චස් ඒකක් 25000/= මිළගණන් සාකච්චාකරගතහැක
LAND FOR SALE IN KEGALLE
LAND SIZE. 1 .3/4 ACRES AND 2000 SQuare.FT. HOUSE
LOCATION. 3 KM KEGALLE – BULATHKOHUPITIYA ROAD MABOPITIYA JOUNCTION
500 M TO GANTHUNA ROAD
NEAR THE HIKGODA POST OFFICE
RUBBER / TEA / COCONUTS / PEPAR / DURIAN
PURE WATER SPRING / ELECTRICITY AND ALL FACISITIES AVAILABLE
CLEAR DOCUMENT
LAND AND HOUSE OR ONLY LAND OR ONLY HOUSE FOR SALE
ONLY HOUE 20/LKS
Compare listings
Compare