පර්චස් 28.75ක වර්ග අඩි 3000 කට වැඩි අලුතින් ඉදිකර ඇති දෙමහල් නිවස සහිත ඉඩම විකිණීමට ඇත.
ගම්පහ කිරිඳිවැල වතුරුගම 205 බස් මාර්ගයේ
මිරිස්වත්ත මංසන්දියේ සිට 3.5km ඇතුලට වන්නට.
ගෙයි පැත්තකට 110v විදුලි උපකරණ සදහා රැහන් ඇද ඇත.
නිදන කාමර 5කි.
නාන කාමර 3කි.
නිවස පිටුපස සේවක වැසිකිලිය.
ගබඩා කාමරය
ගරාජය.
ඉඩම වටා තාප්පය.
රු. 35,000,000/=
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.