Overview
- House
- 5
- 3
- 17898
- 18 Perches
Description
Three Storied Luxury House
Brand New Three Storied Luxury House for Sale situated near the Hemamali School, Ganemulla Town facing Ganemulla – Kandana main road. Ideal place for peaceful living with good neighborhood. Suitable for both residential and commercial purpose. Exchange of Land or Vehicle would be considered.
අංග සම්පුර්ණ නවීන තෙමහල් නිවසක් ගණේමුල්ලේ කදාන පාරෙන් විකිණීමට ඇත. ගලයිටියාව මධ්‍ය මහා විද්‍යාලය, හේමමාලි විද්‍යාලය, ගණේමුල්ල නගරයට අතේ දුරින් සියලු පහසුකම් සහිතව. පදිංචියට හෝ ව්‍යාපාරික කටයුක්තක් සදහා වුවද සුදුසුයි. * ඉඩමක් හෝ වාහනයක් හුවමාරුව වුවද සලකා බැලේ.
This newly built luxury house consists 5 bedrooms, 3 attached bathrooms, common bathroom, 2 living & dining halls, pantry, kitchen, TV lobby, 2 balcony, store room, 2 verandah, a car porch, outside toilet etc.
Fully Tiled, Finishing Roof, Right Round parapet wall, Telephone, Electricity, Hot water system, Pipe borne and with all necessary facilities.
මෑතකදී ඉදිකරන ලද මෙම සුඛෝපභෝගී නිවස නිදන කාමර 5 ක්, යාබදව ඇති නාන කාමර 3 ක්, පොදු නාන කාමරයක්, විසිත්ත හා කෑම කාමර, පැන්ට්රිය, මුළුතැන්ගෙය,TVලොබිය, බැල්කනි 2 ක්, ගබඩා කාමරයක්, වෙරන්ඩා 2 ක්, කාර් පොරච් එකක්, පිටතින් නාන කාමරනින් සමන්විත වේ.
සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇති, උස් වහලය, වටේටම ඇති තාප්පය, දුරකථන, විදුලි බලය, උණු වතුර පද්ධතිය, නළ ජලය සහ අවශ්‍ය සියලු පහසුකම් සහිතව නිවස ඉදිකර ඇත.
For Further Information Call 0772300414
Address
Open on Google Maps-
Address: Ganemulla, Main Street, Ganemulla, Western Province, 11320, Sri Lanka
-
City: Gampaha
-
Zip/Postal Code: 11320
-
Area: Gampaha
Details
Updated on March 13, 2023 at 12:31 pm-
Property ID HZ17898
-
Price Rs28,500,000 (Negotiable)
-
Land Area 18 Perches
-
Bedrooms 5
-
Bathrooms 3
-
Property Type House
-
Property Status For Sale