Luxury House For Sale In Udugampola Gampaha

  • Rs65,000,000 (Negotiable)
Udugampola, Gampaha District, Western Province, Sri Lanka
Featured For Sale On Offer

Luxury House For Sale In Udugampola Gampaha

Udugampola, Gampaha District, Western Province, Sri Lanka
  • Rs65,000,000 (Negotiable)

Overview

Property ID: HZ19734
  • House
  • Property Type
  • 6
  • Bedrooms
  • 3
  • Bathrooms
  • 4800
  • sqft
  • HZ19734
  • Property ID
  • 66
  • Lot Perches

Description

Luxury House For Sale In Udugampola Gampaha

Rs 65,000,000 Negotiable

Address: Pedipola Road, Udugampola, Gampaha

Beds: 6

Baths: 3

House size: 4,800.0 sqft

Land size: 66.0 perches

Available for sale Almost Brand New Two Storied Super Luxury House for Sale at Udugampola, Gampaha. Built on well-maintained 66 Perches Land and approx. 4,800 Sq. Ft. floor area. 5km to Gampaha Town and proposed Gampaha-South Central-Expressway interchange.

House consist of 6 bedrooms, study/office room, 3 bathrooms, visitor area, Double height living area, dining area, Family area, double height shrine room, large balcony (half covered by the roof), 2 beautiful verandahs in the front, pantry & kitchen, wet kitchen, laundry room, car pouch for 2 cars, garage. Well maintained interlocking brick paved and grass landscape with an attractive look and eye catching view.

-Quality teak timber doors, windows and stair Case

-Quality teak timber panty cupboards and large built in book cupboard

-Rocell floor tiles

-German Groho taps in the bathrooms and kitchen/pantry.

-Rocell modern Commode and sink

-Hot water geysers

-German built-in oven (Neff) and hob (Bosch)

-USA SWAN 4K CCTV Camera System

-Complete LED light system with high quality modern lamp shades

-Elcardo Remote control main gate

-Elcardo Remote control garage gate

-Well secured place with 6 feet high right round parapet wall

-2 Car porches

-Well maintained and an attractive spacious garden with sprinkles

-Treated exposed rafters Pine wood slope ceiling.

-High speed SLT Fiber internet & PEO TV connection

-TP-Link mesh wifi system with 3 routers

-SPD for lightning protection

Calm and peaceful good neighborhood residential vicinity.

This is a very valuable house built using 1st class material for residential purpose.

Whoever buys this house will own a fascinated house with all facilities with a good surrounding for a clam and peaceful living.

For More Details Call J M K Jayasundara 0718074915

ඉතාම මෑතකදී ඉදිකළ අළුත්ම තත්වයේ පවතින සුඛෝපභෝගී දෙමහල් නිවසක් ගම්පහ උඩුගම්පොල නගරයට ආසන්නව විකිණීමට ඇත. ගම්පහ නගරයට සහ ඉදිවෙමින් පවතින මධ්යම අධිවේගී මාර්ගයේ ගම්පහ දකුණ හුවමාරුවට කිලෝ මීටර් 5ක් පමණි. හොඳින් නඩත්තු කරන ලද පර්චස් 66 ක ඉඩමක් සහ ආසන්න වශයෙන්. වර්ග අඩි 5000ක බිම් ප්‍රමාණය.

සභාවික හිරු එලිය සහ වාතාශය හොදින් ලැබෙන පරිදි නවීන ගෘහ නිර්මාණ සැලසුමකට අනුව ඉදිකර ඇත. මනාව නඩත්තු කරන ලද ගඩොල් සහ තණකොළ අතුරා ආකර්ෂණීය පෙනුමක් ඇති ගෙමිදුල නිවසට තවත් අලංකාරත්වයක් ගෙනදෙයි. නිවස නිදන කාමර 6 කින්, නාන කාමර 3 කින්, අධ්යන කටයුතු සදහා වෙන්වූ කාමරයකින්, ඉඩකඩ සහිත විසිත්ත හා කෑම කාමරයකින්, අංග සම්පූර්ණ පැන්ට්රියකින්, මුළුතැන්ගෙයකින්, උඩුමහලේ විශාල බැල්කනියකින් හා අලංකාර වෙරැන්ඩා යන අංගෝපාංග වලින් සමන්විත වේ.

-තේක්ක දැවයෙන් නිමවූ දොර ජනෙල් සහ පඩිපෙළ

-තේක්ක දැවයෙන් නිමවූ පැන්ට්රි කබඩ්ස් සහ පොත් කබඩ්ස්

-නිවසම Rocell ටයිල් වලින් ටයිල් කර ඇත

-ජර්මන් (Groho) ආනයනික ටැප්

-Rocell නාන කාමර කට්ටල

-උණුවතුර ගීසර්

-ජර්මන් (Neff) අවන් සහ (Bosch) උදුන්

-USA SWAN CCTV කැමරා පද්ධතිය

-සම්පූර්ණ LED ආලෝක පද්ධතිය සහ අනර්ඝ පහන් ආවරණ

-Elcardo දුරස්ථ පාලකය සහිත ප්රධාන ගේට්ටුව

-Elcardo දුරස්ථ පාලකය සහිත ගරාජ ගේට්ටුව

-අඩි 6 ක් උස සම්පූර්ණයෙන්ම ඉදිකළ තාප්පය සහිත හොඳ ආරක්ෂිත ස්ථානය

-කාර් පෝර්ච් 2 ක්

-හොඳින් නඩත්තු කර ඇති අතර ජල ඉසින සහිත ආකර්ශනීය ඉඩකඩ සහිත උද්යානයක්

-නිරාවරණය වූ පරාල සහිත Pine Wood බෑවුම් සිවිලිම.

-නිවසම ආවරණය වන wifi පද්ධතිය (TP Link)

-SLT Fiber ඉන්ටනෙට් සහ PEO TV සම්බන්ධතාවය

-SPD අකුණු ආරක්ෂණය

සන්සුන් හා සාමකාමී හොඳ අසල්වැසිකයන් අති වට පිටාව.

ප්රමුඛ පෙළේ රාජ්ය හා පෞද්ගලික අංශයේ බැංකු, සුපිරි වෙළඳසැල්, රෙස්ටුරනට්ස්, රජයේ කාර්යාල, රජයේ හා ජාත්යන්තර පාසල්, ආගමික ස්ථානය ආසන්නයේම පිහිටා ඇත.

මෙය 1 වන පන්තියේ නිවස නේවාසික අරමුණු සඳහා ඉදිකරන ලද ඉතා වටිනා නිවසකි.

මෙම නිවස මිලට ගන්නා ඕනෑම කෙනෙකුට සාමකාමී වාතාවරණයක් සඳහා හොඳ වටපිටාවක් සහිත සියලු පහසුකම් සහිත සිත් ඇදගන්නාසුළු නිවසක් හිමිවනු ඇත.

For More Details Call J M K Jayasundara 0718074915

  • Address Udugampola, Gampaha District, Western Province, Sri Lanka
  • City Gampaha
  • Area Gampaha

Details

Updated on March 18, 2021 at 9:33 am
  • Property ID: HZ19734
  • Price: Rs65,000,000 (Negotiable)
  • Property Size: 4800 sqft
  • Land Area: 66 Perches
  • Bedrooms: 6
  • Bathrooms: 3
  • Property Type: House
  • Property Status: For Sale

Mortgage Calculator

Monthly
  • Principal & Interest
  • PMI
LKR
LKR
%
LKR

Schedule a Tour

Your information

Contact Information

View Listings
Jayasundara

Enquire About This Property

0 Review

Sort by:
Leave a Review

Leave a Review

Similar Listings

Compare listings

Compare
Jayasundara
  • Jayasundara