Luxury House For Sale In Negombo

  • Rs 170,000,000
Negombo, Gampaha
For Sale On Offer
Luxury House For Sale In Negombo
Negombo, Gampaha
  • Rs 170,000,000

Overview

Property ID: HZ29685
  • House
  • Property Type
  • 5
  • Bedrooms
  • 6
  • Bathrooms
  • 6,000.0
  • sqft
  • HZ29685
  • Property ID
  • 89.0
  • Lot perches

Description

Luxury House For Sale In Negombo

Rs 170,000,000
Address: no 7 conventroad Daluwakotuwa Kochchikade
Bedrooms: 5
Bathrooms: 6
House size: 6,000.0 sqft
Land size: 89.0 perches
Two Storied Super Luxury House for Sale at Daluwakotuwa, Convent Road, (Chilaw Road) Kochchikade. 1.5 KM to Kudapaduwa Hotel area and sea Beach. built on well maintained 88 Perches Land and approx. 8,000 Sq. Ft. floor area. Fully Tiled House with 05 A/C bedrooms, 5 bathrooms, living, 02 Dining areas, TV lobby, 02 Pantries, kitchen, Store Room, verandah, Servant Room and separate family house for servants, Two Car parks.

සියළු පහසුකම් සපිරි නවීන සුඛෝපබෝගී දෙමහල් නිවසක් දළුවකොටුව, කොච්චිකඩේ වහාම විකිණීමට. හොඳින් නඩත්තු කල පර්චස් 88 ක ඉඩමේ නිවස ඉදිකර ඇත. සම්පූර්ණයෙන්ම ටයිල් කල නිවස වායුසමීකරණය කල නිදන කාමර 5යි, නාන කාමර 5 යි, 20 දෙනෙකුට පමන ඉඩ ඇති ඉස්තෝප්පුව, විශාල කෑම කාමරයක් හා සාමාන්‍ය කෑම කාමරය, පෑන්ට්‍රි 02 යි, විශාල කුස්සිය, ඉස්ටෝරු කාමරය, Laundry කාමරය, සේවක කාමරය, බල්ලන් සදහා විසාල කාමරය 1 8x 20, නිවස වටා අඩි 7 උස ආරක්ෂිත තාප්පය බැඳ ඇත. වෙනම පවුලකට නවාතැන් ගැනීමට ගෙයක් නවීන නාන කාමරය සමගින් නිමවා ඇත.

[7:30 pm, 20/07/2021] JK: ADDITIONAL INFORMATION

Well water for Garden, as well as 14 sprinkles / Drinking water (Water Board)

Solar Power free Electricity

Power Gate 120 M remote control

7 feet high wall boundaries

16 CCTV Cameras

PEO TV & DIALOG TV

ලෑන්ඩ් ෆෝන් ලයින් 2 OPTIC FIBER

CCTV – කැමරා 16 50″ TV 2 උඩ තට්ටුවට සහ පහල තට්ටුවට

රිමෝට් ගේට්ටුව

සම්පුර්ණ සොලර් පවර් (විදුලි බිල RS. 30 හෝ 50 මාසයකට)

නළ ජලය සම්පුර්ණ නිවසට

ලිං ජලය වත්තට වතුර දැමීම සදහා

සම්පුර්ණයෙන්ම ගෙට අවශ්‍ය කරන ලීබඩු (මිල අධික )

පිරිසිදු ඔප්පුව

ප්‍රදේශයේ පර්චසයක මිල ලක්ෂ 12-14 ත් අතර පවතී

Price: (negotiable)

මිගමුව, කොච්චිකඩේ අතර මැද දළුවකොටුව – හලාවත ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් දුරින් නිවස පිහිටා ඇත.

  • Address Negombo, Gampaha
  • City Gampaha
  • Area Negombo

Details

Updated on March 13, 2023 at 11:51 am
  • Property ID: HZ29685
  • Price: Rs 170,000,000
  • Property Size: 6,000.0 sqft
  • Land Area: 89.0 perches
  • Bedrooms: 5
  • Bathrooms: 6
  • Property Type: House
  • Property Status: For Sale

Contact Information

View Listings
Ananda_jayasiri

Enquire About This Property

Similar Listings

Compare listings

Compare
Ananda_jayasiri
  • Ananda_jayasiri