Overview
- Villa
- 3
- 3
- 18810
Description
Luxury Hotel for Sale in Hikkaduwa
වාණිජ දේපළ කුලියට දීමට ඇත – හික්කඩුව
=================================
බද්දේගම අධිවේගී මාර්ගයට ආසන්නව පන්විල මාර්ගයේ නිස්කලංක පරිසරයක පිහිටි වර්ග අඩි 1500 පමණ සම්පුර්ණ සුඛෝපබෝගී විලා පන්නයේ නිවසක් බද්දට කුලියට හෝ විකිණීමට ඇත. ඉඩම පර්චස් 20 කාමර 3, වායුසමීකරණය කල, උණු වතුර ඇත, සියලුම ගෘහ භාණ්ඩ විදුලි උපකරණ ඇත. පැන්ට්‍රියට අවශ්‍ය සියලුම උපකරණ ඇත. ගෙමිදුල අලංකාරව නිම කර ඇත. නිවස වට තාප්ප හා ගේට්ටු දමා ඇත.
මාසික කුලිය රු. 60000/= මිල ගණන් සාකච්ජා කර ගත හැක
අවුරුද්දක අත්තිකාරම් මුදලක් අවශ්‍යය
වැඩි විස්තර සදහා අමතන්න
Commercial Property For Rent In Hikkaduwa
=====================================
Complete Luxury Villa Type House For Rent For Rent For Sale In Quiet Environment On Panvila Road Close To Baddegama Expressway. Land 20 perches 3 bedrooms, air conditioned, hot water, all furniture and appliances. The pantry has all the necessary equipment. The yard is beautifully finished. The house is surrounded by walls and gates.
Monthly rent Rs. 60000 / = Prices are negotiable
One year advance required
We would like to sale the property as well for LKR 25000000
Please Contact for more information
Address
Open on Google Maps-
Address: Hikkaduwa
-
City: Galle
-
Zip/Postal Code: 80240
-
Area: Hikkaduwa
Details
Updated on March 13, 2023 at 12:30 pm-
Property ID HZ18810
-
Price LKR60,000
-
Bedrooms 3
-
Bathrooms 3
-
Property Type Villa
-
Property Status For Rent