Land type: Agricultural, Commercial, Residential, Other
Land size: 17.8 perches
වැල්ලවත්ත ප්‍රදේශයේ ප්‍රදාන මාර්ගය හා මුහුදු මාර්ගය අතර ඇති අතුරැ මාර්ගයේ පිහිටා ඇති නිදහස් වටපිටාවක් සහිත මෙම ඉඩම ව්‍යාපාරයකට හෝ නිවසක් ඉදිකිරීමට ඉතා අනර්ග වටපිටාවකි.
මිල ගනන් වෙනස් කර ගත හැක කිසිදු අතරමැදි කරැවෙකු නොමැත අයිතිකරැ යටතේ මෙම ඉඩම විකිනේ
Located on the by road between the main road and the sea road in the Wellawatte area, this land has a free environment and is an excellent environment for building a business or a house.
Prices are subject to change. There is no intermediary. This land is for sale under Owner