වැවට මායිම්ව පිගිටි පර්.200 ක ඉඩමේ TJC අඹ පැල 185 ක් (හොදින් නඩත්තු කරන ලද)ඇත.නල ජලය, විදුලිය සහිත කුඩා නිවසක් (තෙකලා විදුලිය සහිත) ඇත. තංගල්ල නගරයට 6.5km. තංගල්ල තිස්ස ප්රදාන මාර්ගයට 1.5km. දක්ෂීන අදිවේගී මාර්ග පිවිසුමට 5km. (මිනිත්තු 7).නිස්කලංක පරිසරය. පදිංචියට සහ වගාවට ඉතා සුදුසුයි. නිරවුල් සින්නක්කර ඔප්පු.කහ වගාවක්ද සහිතයි.
Compare listings
Please enter your username or email address. You will receive a link to create a new password via email.