Overview
Property ID: HZ26445
- Land
- 26445
- 10.0 perches
Description
Land For Sale In Ratnapura
රත්නපුර ,මලංගම සමනල උයන යන ඉඩමෙහි පර්චස් 10.00 ක බිම් කොටසක් විකිණීමට ඇත. රත්නපුර – කොලඹ මාර්ගයේ බටුහේන විද්‍යාලය අසල සිට දුර මීටර් 150 කි.ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ණය ලබා ගෙන ඇති නිරවුල් ඔප්පු සහිත බිම් කොටසකි . සාමකාමී නේවාසික පරිසරයක් ඇත.මෙම ප්‍රදේශයට ගංවතුරෙන් බලපෑමක් නැත. බිම් කොටසෙහි මිල රුපියල් ලක්ශ 65 යි. ගැනුම්කරුවන් පමණක් අමතන්න .
Address
Open on Google Maps-
Address: Ratnapura
-
City: Ratnapura
Details
Updated on March 13, 2023 at 12:04 pm-
Property ID HZ26445
-
Price LKR6,500,000
-
Land Area 10.0 perches
-
Property Type Land
-
Property Status For Sale