Land For Sale In Rathupaswala

  • LKR675,000

Overview

Property ID: HZ24836
  • Land
  • Property Type
  • 24836
  • Property ID
  • 19.0 perches
  • Land Area

Description

Land For Sale In Rathupaswala

Rs 675,000 per perch
Address: rathupaswala
Land type: Commercial, Residential
Land size: 19.0 perches
ගැණුම්කරුට ඉතා ලාභදායී ආයෝජනයකි…

නව නුවර පාරට (228 ගම්පහ,කඩුවෙල ) මුහුණලා පිහිටි පර්චස් 19.4 අගනා බිම් කොටස වහාම විකිණීමට…

(බැලුම්මහර සෙනෙත්මා උත්සවශාලාව ඉදිරිපිට)

සියලුම නාගරික පහසුකම් සමග

ජාතික ,ජාත්‍යන්තර ,මධයමහා විද්‍යාල  කිලෝමීටර 2ක් ඇතුලත පිහිටා ඇත

සුපිරි වෙළදසැල් සති පොල  කිලෝමීටරයක් දුරින්…

වෛද්‍ය මධ්‍යස්ථාන රජයේ රෝහල් සහ රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු අතේ දුරින්

රටේ සියලුම ප්‍රදේශ වලට ගමන් කල හැකි බස්රථ පහසුකම්

බැලුම්මහර හන්දියට (කොළඹ නුවර පාරට) කිලෝමීටර් 1යි..ගම්පහ නගරයට කිලෝමීටර් 3යි.කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 15යි.. වැලිවේරිය නගරයට කිලෝමීටර් 3යි, යක්කල නගරයට කිලෝමීටර් 4යි ,දෙල්ගොඩ ,උඩුපිල ,බියගම,කඩුවෙල,පූගොඩ,කිරිදිවැල නගර වලට විනාඩි 30 දුර, කිලෝමීටර් 2ක් ඇතුලත ඉන්ධන පිරවුම්හල් 3ක් පිහිටා ඇත.

නල ජලය විදුලිය අත ලග

ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා සුදුසු වටපිටාව..ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සදහා සුදුසු ප්‍රදේශය ..වැඩි විස්තර සදහා අමතන්න.

බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වළකින්න..

පැවරුම් ඔප්පු

ඉඩම පසුපසට වීමට විකිණීය හැකි පස් කන්ඩියක්ද ඇත…

  • Address: Gampaha
  • City: Gampaha

Details

Updated on March 13, 2023 at 12:09 pm
  • Property ID HZ24836
  • Price LKR675,000
  • Land Area 19.0 perches
  • Property Type Land
  • Property Status For Sale

Contact Information

View Listings
liyano

Enquire About This Property

Similar Listings

Compare listings

Compare