ව්‍යාපාර ස්ථානයට හෝ පදිංචියට සුදුසු නිදහස් වටපිටාව.
සින්නක්කර ඔප්පු.
රෝහලට මීටර් 300
පාසලට මීටර් 400
ඉඩමේ සිට ඉදිරිපස මුහුණලා ප්‍රධාන මාර්ගය හා දුම්රිය මාර්ගය, සුන්දර කලපු තීරය.
ළිං ජලය.
පොල් ගස් 19 ඇත.(පොල්ගෙඩි 400 පමණ ඵලදාව)
ගාමන්ට් ළමයිට නේවාසිකාගාර සාදා දීමට සුදුසු ගාමන්ට් එකට මීටර් 300ක් පමණ ඇත .
පර්චස් 1 =330,000/=
සම්පූර්ණ පර්චස් 94කි.
The land is located on Mundalama Colombo main road
Free environment suitable for business place or residence.
Freehold deeds.
300 meters to the hospital
400 meters to school
Front facing main road and railway line from the land, beautiful lagoon belt.
Well water.
There are 19 coconut trees. (Production of about 400 coconuts)
Garment There are about 300 meters of Garment suitable for making hostels for children.
Perches 1 =300,000/=
Total 94 perches.