Land For Sale In Kurunegala

  • LKR600,000
Kurunegala

Overview

Property ID: HZ22173
  • Land
  • Property Type
  • HZ22173
  • Property ID
  • 15.0
  • Lot perches

Description

Land For Sale In Kurunegala

 

කුරුණෑගල නගරයේ සිට විනඩි 5 ක දුරින් නිස්කලංක පරිසරයක හොඳ ඉඩමක්,කොළඹ 06 පාරෙන් පර්චස් 15 වේ කොටස් 7ක්, අදිවේගි පිවිසුමට විනාඩි 2යි , මහ රෝහලට ඉතාමත් සමිපයෙන්,බැංකු ණය ඇතුලු සියලු පොදු පහසුකම් ද සහිතව පර්චසය රු.600,000.00 සිට.

සුන්දර වෙල්යායකට මුහුණලා මනරම් කඳු වළල්ලකින් වට වූ නිස්කලංක පරිසරයක නිදහසේ හුස්ම ගන්න………

බෝයගනේ අධිවේගී පිවිසුමට විනාඩියක දුරින් කුරුණෑගල වඳුරාගල පිහිටි පර්චස් 15වේ බිම් කැබලි 7ක් විකිණීමට.

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයට 300m ක දුරින්

පෞද්ගලික ඇතුළුවීම්

ආරක්‍ෂිත ගේට්ටු සහ තාප්ප වලින් සමන්විතයි

කුරුණෑගල රජයේ රෝහලට විනාඩි කිහිපයකින් ළගා වීමේ පහසුව

පිරිසිදු ඔප්පු

බැංකු ණය පහසුකම්

ඉතා වැදගත් නේවාසික පරිසරයකින් හෙබි වේ.

ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න

Good land in a peaceful environment 5 minutes from Kurunegala city, 7 perches from Colombo 06 road, 2 minutes to Adivegi entrance, very close to the central hospital, all public facilities including bank loan Rs perch with. Since 600,000.00

Breathe freely in a peaceful environment surrounded by a beautiful hill bangle

7 pieces of 15 perch land for sale at Wanduragala, Kurunegala, one minute away from Boyagane Highway entrance.

300 m away from Colombo Kurunegala main road

Private entries

Includes security gates and walls

To reach Kurunegala Government Hospital within minutes Comfortable

Pure proofs

Bank Loan Facilities

Heavy from a very important residential environment.

Reserve your flooring today

Ideal for a professional – Perfect block of land in Kurunegala – Colombo Road, in a Private setting going for a great price… Hurry! 5 mins to Kurunegala with easy access to the Genaral Hospital, Minutes away from Leading local and international schools, Highway Entrance, government offices, Super markets etc.

This is a Rare find, beautiful & calm overseeing lucious Paddy Fields.

Call Us For More details

0372221666

0741234565

0712470055

  • Address Kurunegala
  • City Kurunegala

Details

Updated on March 13, 2023 at 12:20 pm
  • Property ID: HZ22173
  • Price: LKR600,000
  • Land Area: 15.0 perches
  • Property Type: Land
  • Property Status: For Sale

Contact Information

View Listings
GreenwayLands

Enquire About This Property

Similar Listings

Compare listings

Compare
GreenwayLands
  • GreenwayLands