කුරුණෑගල කොළඹ පාර ,නගර සීමාවට ආසන්නව පිහිටි ප.ච 38ක බිම් කොටසක් විකීණීමට තිබේ.
>මධ්‍යම අධ්වේගී මාර්ග පිවිසුමට විනාඩි 2 ක දුරකි.
> නල ජලය පහසුකම්, විදුලි ,දුරකතන පහසුකම් ඇත.
> මහ රෝහල වෙත මිනිත්තු 2ක දුරකි.
> Co-operative , Seth sevana , Durdans යන රෝහල් සදහා මිනිත්තු 2ක දුරකි.
> ප්‍රධාන පාසල් සදහා 1.5km ක දුරකි.
සුන්දර පරිසරයක පිහිටා තිබෙන මෙම බිම්කඩ ස්වාභාවික පරිසරයක් තුල නිර්මාණශීලී ඉදිකිරීමක් කරන්නෙකු හට වඩාත් සුදුසුවේ.