• Land for sale.
• Near to the Puttalam Road.
• 10 Perches .
• 3.5 Km for Kurunegala City.
• Near to the Kurunegala,Janadhipathi Balika Vidyalaya and Udabadalawa,Sudarshana Maha Vidyalaya
• Well water and pipeline water are available.
• 3 phase electricity is available.
••••••••••••••••••••••••••••••••••••••••••••••••
• කුරුණෑගල ජනාධිපති බාලිකා ජාතික පාසල සහ උඩබදලව සුදර්ශන ජාතික පාසලට ඉතාම ආසන්නයේ පිහිටා ඇත.
• සියලුම නාගරික පහසුකම් සමගින් නිදහසේ දිවි ගෙවන්න අනර්ග බිම් කොටසක්,නල ජලය,විදුලිය සමගින්.
• කුරුණෑගල නගරයට විනාඩි පහකින් ලගාවීමේ හැකියාව.
• පදින්චිය සදහා සුදුසුයි, අර්ධ නාගරික පරිසරය, සහ සියලුම නාගරික පහසුකම් වලින් සපිරි ප්‍රදේශයකි.
• කුරුණෑගල නගරයට දුර කිලෝමීටර 3.5 කි.
• ලින් ජලය සහ නල ජල පහසුකම් ඇත.
• තෙකලා විදුලි සම්බන්දතා ඇත.
• නුදුරේදීම විවෘත වන කුරුණෑගල ප්‍රාදේශීය සභා සන්කීර්ණයට 1Km ක දුරින් පිහිටා ඇත.