Highly residential area
20ft wide road
Unique calm environment in a busy city
VIP neighborhood
One of few remaining lands bigger than 15 perches in the city
Can be divided and sold as two separate lands on request
12ft tall boundary wall and two gates
The normal rate land rate in this area is 3 million per perch
කිරිබත්ගොඩ නගරයේ නුවර පාරට මීටර් 100ක දුරින් සාමකාමී පරිසරයක පිහිටා ඇත.
මේ අගනා බිම්කොටස පහසුවෙන් කොටස් දෙකකට කඩා වුවද විකිණිය හැක.
කිරිබත්ගොඩ නගරයේ පර්චස් 15 කට වඩා විශාල පදිංචිය සදහා ඉතිරි කීපයකින් එකකි.
සරසවි පොත්හලට ඇවිදින දුරින් පිහිටා ඇත.
ඉඩම වටා අඩි 12ක් උස තාප්ප ගසා ගේට්ටු දෙකක් දමා ඇත.
මෙම ඉඩමේ සමාන්‍ය වෙලද වටිනාකම මීට වඩා ඉතා ඉහලය.
අඩි 20 ක් පලල පාර
මේ ෆ්ලවර් ටෙරස් (R. S. පෙරේරා මාවත ) හි පදිංචිව ඇත්තේ ඉතා ඉහල සමාජ තත්වයක් ඇති බහුතරයක් නිසා ව්‍යාපාරික කටයුතු සදහා යොදාගැනීම නුසුදුසුය. පදිංචිය සදහා ඉතා සුදුසුය. මේ අවට බිම් කොටසක සාමාන්‍ය මිල පර්චසය ලක්ෂ 30කි.