කටුගස්තොට නගරයට 6km යි, මහනුවර නගරයට විනාඩි 20 කින් ළඟාවිය හැක.මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයට 1kmක් නුදුරින්, බරිගම මංසන්දියේ සිට කුරුදුවත්ත කාපට් කරන ලද පාරට ආසන්නව අඩි 10 ප්‍රවේශ මාර්ගය සහිත නිස්කලංක පරිසරයක පිහිටා ඇති තැනිතලා ඉඩමකි. පිරිසිදු ඔප්පු, නල ජලය ලබාදීමට කටයුතු කර ඇත.
Compare listings
Compare