Land For Sale In Kaduwela

  • LKR9,900,000

Overview

Property ID: HZ26098
  • Land
  • Property Type
  • 26098
  • Property ID
  • 10.0 perches
  • Land Area

Description

Land For Sale In Kaduwela

නිස්කලන්ක සාමකාමී පරිසරයක පිහිටා ඇත.

කඩුවෙල නගරයට 5km.

කඩුවෙල අධිවේගී පිවිසුමට 6km.

අතුරුගිරිය නගරයට 6km.

පිට්ටුගලට සහ මාලබේ SLITT සරසවියට 2km.

නිරවුල් සින්නක්කර ඔප්පු

වරිපනම් සහ අනුමත survey plan.

නල ජලය සහ විදුලිය ඇත.

නාන කාමරයකින් යුත් වර්ග අඩි 450න් යුත් ස්ටෝරුවක් ඇත. (ස්ටෝරුව අනවශ්‍යනම් එය ඉවත් කර රු. 9500000ට ඉඩම ලබා දිය හැක.)

Green net වැටෙන් වටකර ඇත.

  • Address: 656/17/A, Thunadahena, Korathota, Kaduwela.
  • City: Colombo

Details

Updated on March 13, 2023 at 12:05 pm
  • Property ID HZ26098
  • Price LKR9,900,000
  • Land Area 10.0 perches
  • Property Type Land
  • Property Status For Sale

Contact Information

View Listings
MalakaM

Enquire About This Property

Similar Listings

Compare listings

Compare