20P Land
Land in Kadawatha weboda
450,000 Per Perch
(Series buyers only pls.)
A well-developed land situated in Kadawatha. A short distance from the Kadawatha expressway and 5 Minutes to Kandy Road (Indigahamulla Junction) with a clean and fresh breeze.
20 Perch land with newly built 6 feet fence walls,
Easy access to water & electricity
Well inside the land for drinking water.
Clear title deed
Price 450,000 per perch for sale (Slightly negotiable after inspection )
කඩවත නගර සීමාව තුල පිහිටා ඇති අගනා බිම් කොටස සඳහා.නුවර පාරට 2.8 KM (5 min) දුරින් කඩවත නගරයට සහ අධිවෙගී පිවිසුමට සමීපව (විනාඩි 10).
නුවර පාරට 2.8 KM (5 min)
අලුතින්ම ඉදි කරන ලද අඩි 6 තාප්පය.
සමතලා පොලව
ඵලදාව සහිත කොස් ගස් 2ක් ,පොල් ගස් 4ක් හා තැඹිලි ගසක් ඇත
ප්‍රවේශ මාර්ග දෙකයි
ජලය හා විදුලි පහසුකම් වලට අමතරව පානීය ජලය සඳහා ලිඳ
පිරිසිදු ඔප්පු
පර්චසයක මිල 450,000 (පරීක්ෂා කිරීමෙන් පසුව සාකච්ඡා කළ හැක)