Land type: Residential
Land size: 12.5 perches
Super land near Gampaha town which is the center of education ….
* 202 Kirindiwela – Gampaha bus route
Approx.
* With clear clean deeds.
* Equipped with all facilities including hospitals, schools, supermarkets.
* With wide concrete roads and drainage systems.
* Water, electricity, well bore wells, fully concrete toilets and waste disposal.
* Quiet and quiet neighborhood with adjoining paddy fields and beautiful surroundings.
* Prices are negotiable
* 202 කිරිඳිවැල – ගම්පහ බස් මාර්ගයට
ආසන්නව.
* නිරවුල් පිරිසිදු ඔප්පු සහිතව.
* රෝහල්, පාසල්, සුපිරි වෙළෙඳසල් ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත.
* පුළුල් කොන්ක්‍රීට් මාර්ග හා කාණු පද්ධති සහිතව.
* ජලය, විදුලිය, ළිං වලලු දමා නිම කර ඇති ළිඳ, සම්පූර්ණයෙන් කොන්ක්‍රීට් දමා නිම කල වැසිකිළි වල හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ වල සහිතව.
* යාබද කුඹුරු සහිත නිහඩ සහ සන්සුන් අසල්වැසි සුන්දර වටපිටාවක්.
* මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
Compare listings
Compare