Address: dompe
Land type: Agricultural, Residential, Other
Land size: 15.0 perches
2.5 km from Dompe town / Hanwella, 1km from Kiridiwela road, Medawaraniya Palugama Single square perch land of 15 perches.
The entire perimeter wall and gate are laid.
There are tube wells and 4 teak trees.
Clear deeds have been approved by the Pradeshiya Sabha.
15 feet road.
The total land is 2.3 million. For money only.
දොම්පෙ නගරයට 2.5 km ක දුරින්/හංවැල්ල,කිරිදිවැල පාරට 1km දුරින්, මැදවැරනිය පාලුගම පර්චස් 15ක ප්රමාණයේ තනි හතරැස් ඉඩම.
සම්පූර්ණ වට තාප්පය හා ගේට්ටුව දමා ඇත.
නල ලිද, තේක්ක ගස් 4ක් ඇත.
නිරවුල් ඔප්පු,ප්රාදේශීය සභාවේ අනුමත කර ඇත.
අඩි 15 පාර.
මුලු ඉඩමම ලක්ශ 23යි. මුදලට පමණයි.
Compare listings
Compare