Land for Sale in Daraniyagala

  • LKR9,900,000

Overview

Property ID: HZ32702
  • Land
  • Property Type
  • HZ32702
  • Property ID
  • 1.5
  • Lot Acres

Description

Land for Sale in Daraniyagala

දැරනියගල අංහෙට්ටිගම ඉඩමක් විකිනීමට.

*අක්කර 1 1/2 (එකහමාරයි) සින්නක්කර ඔප්පු සහිත ඉඩම
*ඉතා මැතකදී බලයලත් මිනුම්දෝරුවෙකුලවා නැවත මනින ලදි.
*ඉඩමේ ඉදිරිපස මායිම මනස්කාන්ත ගඟක්ට මායිම් වේ
වේ
* ගඟ අසල 15 දෙනෙකුට පමන සිටිය හැකි සමර් හට් එකක්,
*කිහිපදෙනෙකුට පහසුවෙන් නවාතැන් ගතහැකි සියලු පහසුකම් සහිත ගඟට මුහුනලා නිවස
* වර්ග අඩි 750 පමණ වූ නිවස සාලය සහ කෑම කාමරය, කුස්සිය, නිදන කාමරය, නාන කාමරය , dressing room එකකින් සමන්විතය.
* සම්පූර්ණ නිවසටම සිවිලින් ගසා ඇත.
*එලිමහන් ශවර් එකක් ,කොමඩ් එකක් සහිත වැසිකිලියක්
*ගගට මුහුනලා ඇති විශාල එලිමහන් පිලක්
*ඉඩමට ලගාවියහැකි අඩි 12 පාර
*ඉඩමෙහි කන්ද උඩ කොටස මනරම් කදුගැටයකි.
*කොස් කජු දූරියන් ආදී ගස් ඇත

ගතට සුවදායී පරිසර උශ්නත්වයක් ඇති, නිදහස නිදහසේ රසවිඳිය හැකි මන්ස්කාන්ත වූ පරිසරයකින් හෙබි මෙම ඉඩම හා නිවසට කොළඹ සිට පැය 1 1/2 – 2 අතර වෙලාවකින් ලගාවිය හැක.
වෙහෙසකර වැඩ අතර තමන්ටම අයිති වූ ඉඩමක සති අන්තය හෝ නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය සියලු පහසුකම් මේ වනවිටත් සපයා ඇති. මිල රුපියල මිලියන 9.9 කි.(9,900,000.00)
+94 706 866 054 ඔස්සේ තවත් තොරතුරු අවශ්‍යනම් ලබාගතහැක.
දුරකථනට මා සම්බන්ධ නොවූයේනම් කරුනාකර වට්ස් ඇප් පනිවිඩයක් තබන්න.

Address

  • City Kegalle
  • Area Deraniyagala

Details

Updated on May 2, 2023 at 1:43 pm
  • Property ID: HZ32702
  • Price: LKR9,900,000
  • Land Area: 1.5 Acres
  • Property Type: Land
  • Property Status: For Sale

Contact Information

View Listings
KasunRathnayake

Enquire About This Property

Similar Listings

Compare listings

Compare
KasunRathnayake
  • KasunRathnayake