ඉඩමේ දෙපසකින්ම තාප්ප ඉදිකර ඇත. ඉදිරියේදි අනෙක් පසෙන්ද තාප්පයක් ඉදිකිරීමට නියමිතව ඇත.
ප්‍රවේශ මාර්ග සඳහා තාර හා කාපට් මාර්ග ඇත.
නිවසක් සාදා පදිංචි වීමට හෝ වර්තමාන කාලයට ගැලපෙන ආයෝජනයක් කිරීමටද ඉතාම සුදුසුම ඉඩමකි.
අනුරාධපුර නගරයට – 4.5 km
පූජා නගරයට – 5km
ගෙඩි කඩන පොල් ගස් තුනක්, අවුරුදු 2ක පමණ පොල් පැලයක්, ඵල හටගන්නා අඹ, බෙලි, ඇඹුල් පේර, උගුරැස්ස ගස බැගින් හා කජු, කොස්, පේර, අනෝදා පැලය බැගින්ද ඇත
පර්චස් 10
මුලු ඉඩම – ලක්ෂ 29.5 (පර්ච් 1 = 295,000)
(ඉඩම පරික්ෂා කර අවට ඉඩම් වල වටිනාකම හා සසඳා වටිනාකම බලන්න)