• අක්කර 11 ක, අලුතින් තේ වගා කරන ලද සාරවත් තේ ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් විකිණීමට තිබේ.
• මහනුවර මාතලේ පාරේ අලවතුගොඩ නගරයේ සිට පූජාපිටිය නගරය දෙසට 2 km ක් ප්‍රධාන පාරේ ගොස් අක්කර 40 නම් වූ ප්‍රදේශයෙන් දකුණට හැරී 500 M දුරින් ඉඩම පිහිටා ඇත.
• ගල් බොරළු නැති සාරවත් පසකින් යුත් ඉඩමකි.
• ඉඩමේ ඵලදාව සහිත ගම්මිරිස් වැල් 700ක් පමණ ඇත.
•ජල විදුලිය සහිත සාමාන්‍ය තත්වයේ නිවසක් ඇත
• වාහන ගමන් කළ හැකි මාර්ගයක් ඇත.
• පොල්, කෙසෙල් හා පලතුරු ගස් කීපයක් ඇත.
(මුලු ඉඩමම සම්පූර්ණයෙන් මිලදී ගන්නේ නම් මිලියන 30 කි)