පොල් සහ වැව සහිත කුඹුරක් සතු ඉඩම විකිණීමට ඇත kurunegala kobeigane
කොබෙයිගනේ බොරළු වැව හැටේ වත්ත අතුරු මන්ද පිහිටි අක්කර 69 පොල් සහ වැව සහිත කුඹුරක් සතු ඉඩම වහාම විකිණීමට ඇත.තවද එහි අක්කර 30 රක්ෂිතයක් ඇත. බිත්තර දමන කිකිළියන් 30000 දැමීමට හා වැඩෙන සතුන් 10500 දැමීමට නවීන පන්නයේ කොටු 02 ක් ඇත (බැටරි කෙජ් ).ඒ සමග සත්ව ආහාර මිශ්‍ර කරන උපකරණ සහ ගබඩා පහසු කම්ද ඇත.තවද සේවකයන් සඳහා නවැතැන් පහසුකම් ද සහිතය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
විමසීම් : 0703321637