නිදන කාමර 05
කාර්යාල කාමරය 01
ඉඩම ප්රමාණය පර්චස් 90
නිවසෙහි විශාලත්වය වර්ග අඩි 2504 කි.
මහනුවර – නුවරඑළිය ප්රධාන මාර්ගයේ තවලන්තැන්න හන්දියේ සිට කිලෝමීටර් 1.5 ක් දුරින් සුන්දර පරිසරයක පිහිටි නිවස වහාම විකිණීමට.
නිදන කාමර 05
කාර්යාල කාමරය 01
විශාල විසිත්ත කාමරය,
ඇතුළත නාන කාමරය,
කෑම කාමරය,
කුස්සිය,
ගබඩා කාමරය,
නිවස වටා පිහිටි වැරැන්ඩාව,
අලංකාර ලෙස මනාව සැකසූ මිදුල සහ ඉඩම,
නිරවුල් ඔප්පු,
ජීවත් වීමට සුදුසුම පරිසරය.
ඉතා ඉක්මනින් විකිණීමට…
ලක්ෂ 250..
මිල ගණන් සාකච්ඡා කරගත හැක..