නුවර කොළඹ පාරට කි.මී. 3යි. යක්කල වීරගුල පොලීසිය කිට්ටුව පර්චස් 34.16යි. පදිංචි විය හැකි නිවසකි. කඩවත අධිවේගි පිවිසුමට විනාඩි 20කින්. ඉතාම වැදගත් නිස්කලංක පරිසරය. අඩි 12 පාර. ඉතා ඉක්මනින් විකිණීමට. 1. සාලය
2. කෑම කාමරය
3. කාමර 3
4. නාන කාමර 1
5. ගරාජය
6. ළිං ජලය
7. වාහන 3 ක් පමණ නැවත්විය හැකි ඉදිරිපස මිදුල
8. අඩි 12 පාර
9. ඉඩමේ වටිනා ගස් බොහොමයක් ඇත.( අඹ ගස් 2යි,රඹුටන් 1,පොල් ගස් 2යි,ගොරකා,කොස් ගස් 2යි )
10. නිස්කලංක පරිසරයකි.
විකුණුම් මිල – කෝටි 2 යි. ( මිල ගණන් සාකච්ඡා කල හැකිය)
ගැණුම්කරුවන් පමණක් අමතන්න.