රත්නපුර මහ නගර සභා සීමාවේ සමන් දෙවොලේ තේවා හඩ ඇසෙන මානයේ මනරම් නිස්කලංක පරිසරයක පිහිටි සියළු පහසුකම් සහිත පර්. 33 ක 80% ක වැඩ නිමකල දැනට පදිංචි නිවාස දෙකක් හා ව්යාපාරික ස්ථානය ඉක්මනින් විකිණීමට . කෝටි 5ක් හෝ වැඩිම ඉල්ලුමට පිරිසිදු ඔප්පු (දැනට රාජ්ය බැංකුවක ණය පහසුකමක්ද සහිතයි). මෙවැනි තැනක් ලබා ගැනීම අති දුර්ලභය.
ප්රධාන නිවසේ දැනට නිදන කාමර 6, ඔෆිස් කාමර 1, කුස්සි 1, නාන කාමර 2, නිවසටම අල්ලා ඇති කඩ කාමරයක්, විශාල සාලයක් හා කුඩා සාලයක් ඇත.
වැඩ සම්පූර්ණයෙන් නිමකල පසු අමතරව නිදන කාමර 2, කුස්සියක්, නාන කාමරයක් හා කුඩා සාලයක් එකතුවේ.