House For Sale In Minuwangoda

  • LKR7,500,000

Overview

Property ID: HZ25459
  • House
  • Property Type
  • 2
  • Bedrooms
  • 1
  • Bathroom
  • 800.0 sqft
  • Area Size
  • 25459
  • Property ID
  • 12.5 perches
  • Land Area

Description

House For Sale In Minuwangoda

Address: Dagonna Road, Boragodawatta, Minuwangoda
Bedrooms: 2
Bathrooms: 1
House size: 800.0 sqft
Land size: 12.5 perches

* ඉදි කිරීමට යෝජිත නිවාස *

සීග්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින සියලු පහසුකම් සහිත මිනුවන්ගොඩ නගරයේ ඉඩමකට සහ නිවසකට ඔබත් අදම හිමිකම් කියන්න.

* මිනුවන්ගොඩ නගරයට කි.මී. 3 (විනාඩි 5ක දුරින්)

* කටුනාය නගරයට කි.මී. 11 (විනාඩි 20ක දුරින්)

* නිරවුල් ඔප්පු

* අඩි 20 පුළුල් මාර්ග (තාර දැමූ)

* විදුලිය

* ලිං ජලය

* සාමකාමී පරිසරය

මෙය මිනුවන්ගොඩ නගරයේ පිහිටි වටිනා භූමියක සාදා නිම කර දෙනු ලබන නිවාස වයාපෘතියකි.

පර්. 12.5 ඉඩමත් සමග වර්ග අඩි 800 ක නිවස – ලක්ෂ 75

සාලය | කෑම කාමරය | මුලුතැන්ගෙය | නිදන කාමර 02 | නාන කාමර 01

(මෙම මුදලට ඉඩම සමග නිවස ඉදි කර ලබා ගත හැක්කේ පලමු ගැනුම්කරුවන් දෙදෙනාට පමනක් බව කාරුනීකව දන්වා සිටින්නෙමු.)

අවම මූලික ගෙවීම – ලක්ෂ 35

නිවස අප විසින් ඉදි කර දෙනු ලබන අතර එය වසර 5ක් ඇතුලත වාරික ලෙස හෝ ගෙවිය යුතුය.

– වකල්ප –

* මෙහිදී ඔබට අවශ්‍ය නම් නිදන කාමර සහ නාන කාමර වැඩි කරගැනීමට හැක. (ඒ සදහා අමතර ගාස්තු එකතු වේ)

* වැහි පීලි , සිවිලිම , පැන්ට්‍රි කබඩ්, තාප්පය ආදිය ඔබට අවශ්‍ය පරිදි ඉල්ලූම් කල හැක. (ඒ සදහා අමතර ගාස්තු එකතු වේ)

* එසේම ඔබගේ අතේ ඇති මුදලට නිවසෙහි වටිනාකම අඩු කරගැනීමට අවශ්‍ය නම් ඒ සදහා ගත හැකි පියවර අප ඔබට ඉදිරිපත් කරන්නෙමු.

උදා : දැනට අත්‍යවශ්‍ය නොවන කාමර කපරාරු නොකර සිටීම සහ තීන්ත ආලේප නොකර සිටීම ආදිය ..

– සැලකිය යුතුයි –

* නිවසක් ඉදි කිරීමට අපේක්ෂා කරන්නේ නම් පලමුව මුලු වටිනාකමින් 5% ක් ගෙවා ඉඩම වෙන් කරවා ගත යුතුයි.

මෙම නිවාස මාස 4ක් ඇතුලත ඉදි කර බාරදෙනු ලබේ.

* අප විසින් සාදා නිම කිරීමට පොරොන්දු වන මුදලට අමතරව කිසිදු මුදලක් කිසිදු හේතුවක් මත වැඩි නොවන බව සතුටින් සහ කාරුනීකව දන්වා සිටින්නෙමු. *

* ඔබට අනාගත ආයෝජනයක් ලෙස හෝ ඉඩම පමනක් මිලදී ගැනීමට ද පුලුවනි. *

NO BROKERS PLEASE

ONLY FOR THE GENUINE BUYERS

වර්තමානයේ පවත්නා තත්ත්වය මත විශේෂයෙන් තාරුණ්‍ය ඔබට හිතේ ඇති අයුරින් හිසට වහලක් ලබා දීමට අප ඉතා සතුටින් කටයුතු කරන්නෙමු.

වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.

  • Address: Dagonna Road, Boragodawatta, Minuwangoda
  • City: Gampaha

Details

Updated on March 13, 2023 at 12:07 pm
  • Property ID HZ25459
  • Price LKR7,500,000
  • Property Size 800.0 sqft
  • Land Area 12.5 perches
  • Bedrooms 2
  • Bathroom 1
  • Property Type House
  • Property Status For Sale

Contact Information

View Listings
AshanN

Enquire About This Property

Similar Listings

Compare listings

Compare