●පර්චස් 11.5.
●කාමර 3, මුළුතැන්ගෙය, සාලය, නාන කාමරය.
●වාහන නැවැත්වීමේ පහසුව.
●දෙමහල් නිවසකට අඩිතාලම දමා ඇත. ස්ලැබ් එක දමා නොමැත.
●කොළඹ – අවිස්සාවේල්ල ප්රධාන පාරට 900m.
●පොහොර බෝඩ් හන්දිය (වටරැක විදුහල අසල) ඡායා මාවතේ වැඩිහිටි නිවාසය අසල.
●ජලය ලබාගෙන ඇත. විදුලිය ලබාගැනීමට ඇත.
●බැංකු ණය නොමැත.
●හදිසි මුදල් අවශ්යාතාවකට විකුණනු ලැබේ.
●වටිනාකම – රැ. ලක්ෂ 89.