– පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ පිහිටි වටිනා පර්චස් 7.1 ක ඉඩමක් නිවස සහ වෙනම පිහිටි ඇනෙක්සියක් සමග විකිණීමට.
– නිරවුල් ඔප්පු.
– නිවස කාමර 2ක් , සාලයක් , කුස්සියක් , ඇටැච් බාත්රූම් එකක් සමග ගබඩා කාමරයකින් සමන්විතයි.
– ඇනෙක්සියෙන් දැනට මසකට රුපියල් 17,000ක ආදායමක් ලැබේ. (වෙනම විදුලිය)
– පිටකෝට්ටේ ප්‍රධාන මාර්ගයට මීටර 500යි.
– පිටකෝට්ටේ මංසන්දියට මීටර 800යි.
– සියළු සුපිරි වෙළඳසැල් සහ බැංකු ආයතන අතේ දුරින්.
– බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ.
– පර්චස් 1ක් ලක්ෂ 37යි.
(මිල සාකච්ඡා කර ගත හැකිය)
අමතන්න-