# කාමර 04
# නාන කාමර 01
# පිටත සේවක වැසිකිළිය
# නළ ජලය සහ ළිං ජලය
# නිරවුල් ඔප්පු
# පර්චස් 10.55
# නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 900ක
දුරින් පිහිටා ඇත.
# අඩි 15ක පුළුල් මාර්ගය
# කිරිබත්ගොඩ නගරයට විනාඩි 10ක දුරින්
# කඩවත නගරයට සහ කඩවත අධිවේගී
මාර්ගයට විනාඩි 05ක දුරින්
# මාකොළ සහ මහර නගරයට විනාඩි 05ක
දුරින්
# රජයේ සහ ප්‍රසිද්ධ ජාත්‍යන්තර
පාසල් ගණනාවකට නුදුරින් පිහිටා ඇත.
# රාජ්‍ය සහ පුද්ගලික රෝහල්ගණනාවකට
නුදුරින් පිහිටා ඇත.
# වට තාප්ප ගසා ඇති නිස්කලංක පරිසරයක
පිහිටි වටිනා නිවස ඉක්මණින් විකිණීමට
# මුළු මුදල රුපියල් ලක්ෂ 220 (මිලියන 22)
# මිල ගණන් සාකච්ඡා කරගත හැක.
Compare listings
Compare