කාමර 3
කෑම කාමර 1
සාලය
මුලුතැන්ගෙය
නාන කාමර 2
ව.අ. 1292
පර්චස් 24 නිරවුල් තෑගි ඔප්පු.
දක්ශිණ අධිවේගී මාර්ගයට 5.5 km.
ඇල්පිටිය නගරයට 8.5 km.
සුන්දර වෙල් යායකට මුහුණලා පලදාව ලබන පොල් ගස් සහා පලතුරු ගස් කිහිපයක් ඉඩමේ ඇත.
ප්රධාන බස් පාරට(බද්දෙගම) මුහුණලා.
ගේට්ටු – තාප්ප.
පිරිසිදු නොසිදෙන උල්පත් ජලය.
ගංවතුරට යට නොවේ.