House For Sale In Bandaragama

  • LKR21,000,000
Bandaragama

Overview

Property ID: HZ26814
  • House
  • Property Type
  • 4
  • Bedrooms
  • 2
  • Bathrooms
  • 2,600.0
  • sqft
  • HZ26814
  • Property ID
  • 11.0
  • Lot perches

Description

House For Sale In Bandaragama

බන්ඩාරගම නගරයට 1KM

ගැලනිගම අදිවේගි පිවිසුමට 800m

 

පර්චස් 11ක ඉඩමෙහි සෑදූ නිවස..පදිංචිය සදහා සෑදූ නිවසකි.ඉස්තරම් අමුද්‍රව්‍ය වලින් නිමවා ඇත..

 

මුලු නිවසම Tile කර ඇත.

Bathroom දෙකම වැඩ නිමවා ඇත.

දොර ජනේල් සදහා කොස් ලී යොදා ඇත.

Finishing වහල (ලුනුමිදෙල්ල ලී යොදා ඇත).

 

මුලු නිවසෙහි වැඩවලින් 85% වැඩ නිමකර ඇත..

 

ලංකාවේ වර්තමාන මිල ගනන් සමග සැසදීමේදී මේ වනවිට රුපියල් 24,000,000 පමන වටිනා නිවසකි..(එතරම් මුදලක් තිබුනද වර්තමාන රටේ තත්වය මත නිමකිරීම් කිරීමට අමුද්‍රව්‍යද නැත).

 

එහෙත් රුපියල් 21,000,000 (මිලියන 21 යි)කට විකුනනු ලැබේ

  • Address Bandaragama
  • City Kalutara

Details

Updated on March 13, 2023 at 12:03 pm
  • Property ID: HZ26814
  • Price: LKR21,000,000
  • Property Size: 2,600.0 sqft
  • Land Area: 11.0 perches
  • Bedrooms: 4
  • Bathrooms: 2
  • Property Type: House
  • Property Status: For Sale

Contact Information

View Listings
Dasun97

Enquire About This Property

Similar Listings

Compare listings

Compare
Dasun97
  • Dasun97