Overview
- House
- 3
- 1
- 26465
Description
House For Rent In Ragama
රාගම කදාන 271 බස් පාරට 500m පමණ දුරින් වල්පොල ලේක්සයිඩ් වත්තේ කාමර 2 , විශාල කෑම කාමරයක් (මෙය තවත් කාමරයක් අවශ්‍යනම් ගත හැක) කුස්සිය නානකාමරය ඇතුළු ඉතා අගනා නිවසක් වැදගත් පවුලකට කුළියට දීමට තිබේ.
01: පර්චස් 40ක ඉඩම වටා තාප්ප ගසා ගේට්ටු දමා ඇත.
02:නළ ජලය ළිං ජලය දෙකම සපයා ඇත.
03: යාබද මුළුමනින් බිත්තිවලින් වෙන්කල Annex එකක් කුළියට දී තිබේ. සම්පූර්ණයෙන් ඇතුල් වන ගේට්ටු / දොර. ජල විදුලිය වෙන් වෙන්ව පවතී.ඔවුන්ද හොද වැදගත් පිරිසකි.
03: වැදගත් අසල්වැසියන් සහ අඩි 20 කොන්ක්‍රීට් දැමූ පිවිසුම් මාර්ගයකි.
04: ගෙටම බද්ධ වී ඇති අංග සම්පූර්ණ නාන කමරයකි නමුත් එකම වහලයේ එළියෙන් ඇතුල් වීමට සකස් කර ඇත.
05:සියළු පහසු කම් වලින් සමන් විත මෑතක අළුත් වැඩියා කර ඇත.
04: කුස්සිය හැර නිවස මුළුමනින්ම සිවිළින් ගසා විදුළි පන්කා සවිකර ඇත.
05: නාන කාමරය පමණක් ටයිල් කර ඇති අතර නිවසේ බිම රතු සිමෙන්ති මත පින්තාරු කර ඇත.
06: උණුවතුර සැපයුම් සහ වායු සමීකරණ නැත.
07: දැකුම්කළු නිවසක් වන අතර මාසික කුළිය 25000/= වේ.මාස 6ක අත්තිකාරම් අය කෙරේ.
08: වල්පොල බටුවත්ත දුම්රිය පොළවල් වෙත පයින් යා හැකිය.
09: සියළු ආගමික වන්දනාස්තාන සුපිරි වෙළද සැල් ,වෛද්‍ය මද්‍යස්තාන, පාසැල් , ක්‍රීඩා පිටි ඉතා ආසන්නව ඇත.
10: කදාන රාගම ගම්පහ කොළඹ තනි බසයෙන් හෝ දුම්රියෙන් යාහැක.
11: CCTV HD night vison color cameras have been installed surround the house and entrance road.
Address
Open on Google Maps-
Address: No75, Lakeside Estate, Walpola, Ragama
-
City: Gampaha
Details
Updated on March 13, 2023 at 12:04 pm-
Property ID HZ26465
-
Price LKR25,000
-
Bedrooms 3
-
Bathroom 1
-
Property Type House
-
Property Status For Rent