Commercial space for Lease

  • LKR4,500,000

Overview

Property ID: HZ32465
  • Land, Office Space, Ware House
  • Property Type
  • 4500 sqft
  • Area Size
  • 32465
  • Property ID

Description

Commercial space for Lease

මෙම ඉදිකිරීම යකඩ සහඅමානෝ සෙවිලි තහඩු වලින් නිම කර ඇත

මෙම ඉදිකිරීම රුපියල් ලක්ෂ 45 කට විකිණීමට තීරණය කර ඇත තවද මෙම ඉදිකිරීම කුලී පදනම මත ලබා ගත් ඉඩමක ඉදිකර ඇත .මෙම ඉදිකිරීම වර්ග අඩි 4500 ක් වන අතර අවශ්‍ය අයෙකුට කපා රැගෙන යෑමටද හැක මෙම ස්ථානයේ ව්‍යාපාරයක් කරන්න අයෙකුට ඉදිකිරීම මිලදී ගත් පසු ඉඩමෙහි අයිතිකරුවන් සමග බදු ගිවිසුමකටද එළඹීමට ඉඩමෙහි අයිතිකරුවන් කැමැත්ත පළ කර සිටී වාහන සේල් , වාහන අලුත් වැඩියා කිරීම සඳහා, ඇඟලුම් කර්මාන්ත ශාලාවකට ඕනෑම ව්‍යාපාරයකට සුදුසු ආකාරයෙන් තනා ඇත පැමිණ මිල ගණන් සාකච්ඡා කළ හැක

ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට

0760935577

  • Address: Eheliyagoda, Ratnapura District, Sabaragamuwa Province, 70600, Sri Lanka
  • City: Ratnapura
  • Zip/Postal Code: 70600

Details

Updated on March 12, 2023 at 7:15 pm
  • Property ID HZ32465
  • Price LKR4,500,000
  • Property Size 4500 sqft
  • Property Type Land, Office Space, Ware House
  • Property Status For Lease, For Rent

Contact Information

View Listings
gayansameera

Enquire About This Property

Similar Listings

Compare listings

Compare