Overview
Property ID: HZ31121
- Land
- 31121
- 15.5 perches
Description
Land For Sale In Negombo
Rs 600,000 per perch
Address: No 88/2 pallansena North,Kochchikade
කොච්චිකඩේ නගරයට අසලින් පිහිටි පදිංචියට ඉතාමත් සුදුසු මෙම වටිනා ඉඩම පර්චස් 15.5 කි.පර්චස් 1ක් රැ.600,000/-ක් බැගින් විකිණීමට අදහස් කර ඇති මෙම ඉඩම පිරිසිදු ඔප්පු සහිත යහපත් අසල්වැසියන් ගෙන් වටපිටාව සැදුම්ලත් එකකි.පොලිසියට,දුම්රිය ස්ථානයට,බස් නැවතුම්පොලට,ඉන්ධන පිරවුම්හලට,පන්සලට,රෝමානු කතෝලික දේවස්ථාන 6 කට මීටර් 250 ක් පමණ ඇවිද යා හැකි දුරින් පිහිටා ඇත.ජල විදුලි පහසුකම් සහිතය.මුස්ලිම් දේවස්ථානයට මුහුදු වෙරළට පවා ඇවිද යා හැකි දුරින්.පදිංචියට මෙතරම් සුදුසු ඉඩමක් මෙම ප්රදේශයෙන් ලැබීය නොහැකි තරම් වේ.මීගමුවේ ප්රධාන පාසල් වලට විනාඩි 10 න් ළගා විය හැකි දුරින් පිහිටා ඇත.
Address
Open on Google Maps-
Address: Gampaha City, Gampaha
-
City: Gampaha
Details
Updated on March 13, 2023 at 11:46 am-
Property ID HZ31121
-
Price Rs 600,000 per perch
-
Land Area 15.5 perches
-
Property Type Land
-
Property Status For Sale